පුද්ගල අධ්‍යාත්මය හාරන එක , කණින එක හොඳ දෙයක් වෙන්න පුළුවන් සාරා. නමුත් අවසාන විග්‍රහය විදිහට ඒකෙන් සිද්ධ වෙන්නේ පුද්ගලවාදී , පුද්ගල කේන්ද්‍රීය ලෝකයක් ගොඩ නගාගන්න පුද්ගලයන්ට පුද්ගලිකව උදව් වෙන එකනම් ඒ ලියවිලි අපි හාරන්න ඕනේ. කණින්න ඕනේ. ඒක පෙන්නන්න ඕනේ.
Paris Walakulu - පැරිස් වළාකුළු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789554469403
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 65