සියාරා ලියොනයේ කුඩා ගමක ජිවත් වූ මරිආටු කමාරා ගත කලේ ප්‍රීතිමත් නිදහස්
ළමා කාලයකි. නමුත් එක්තරා දෛවෝපගත දිනයක ඇය අසල්වැසි ගමට යවනු ලැබුවේ ආහාර
ද්‍රව්‍ය රැගෙන ඒම සඳහාය. එහිදී ඇය අල්ලා ගනු ලබන්නේ වයස අවුරුදු දොළහ
නොයික්මවූ මරිආටුගේම වයසේ පසුවූ ආයුධ සන්නද්ධ කැරළිකරුවන් විසිනි. ගම්මානයම
ගිණිතබා විනාශ කරන ඔවුන් මරිආටුගේ දෑත් කපා දැමුවේ කිසිඳු අනුකම්පාවකින්
තොරවය.
ආශ්චර්යකින් මෙන් ජීවිතය බේරා
ගන්නා මරිආටු අනතුරුව ආරම්භ කරන්නේ අදහාගත නොහැකි දුක්ඛිත ගමනකි. ෆ්රීටවුන්
අග නගරයේ සිඟාකෑමෙන් ජීවත්වීමට පුරුදු වන ඇයට උතුරු ඇමරිකාවේ නව ජීවිතයක්
ලැබෙන්නේ අහම්බයෙනි.මේ ඇගේ ධෛර්යයේ හා අපේක්ෂාවේ අනුස්මරණීය කතන්දරයයි...
Pasuthawili Nowannemi - පසුතැවිලි නොවන්නෙමි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - L S S Pathirathna - එල් එස් එස් පතිරණ
- ISBN: 9789556912494
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pera Bawayedi Da Pem Kalemi - පෙර භවයේදී ද පෙම් කලෙමි
Babara Cartland විසින් රචිත The Black Panther පොතේ සිංහල පරිවර්තනය.ග්වෙන්ඩොගින් ෂර්බෲක් ආර්යාව සර් ෆ..
Rs. 1,250.00
Daiwaya Dayada Kala Adaraya - දෛවය දායාද කළ ආදරය
The Karma of Love නමැති කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්
ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා ..
Rs. 480.00
Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි
ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්‍රමණික ජර්මන් හම..
Rs. 480.00
Sonduru Danduwama - සොඳුරු දඬුවම
Babara Cartland විසින් රචිත Sweet Punishment පොතේ සිංහල පරිවර්තනය...
Rs. 580.00
Veeduru Maligawa - වීදුරු මාලිගාව
Jeannette Wall විසින් රචිත The Glass Castle පොතේ සිංහල පරිවර්තනය...
Rs. 640.00
Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්
සත්‍ය කතාවක්. පොතේ කතුවරයා වන ස්ලැවෝමීර් රැවික්ස් රුසියානුවන්ගේ සිරකරුවකු වීම සහ උතුරු සයිබීරියාවේ..
Rs. 580.00
Ahimi Senehasa - අහිමි සෙනෙහස
Jennings Michael විසින් රචිත They Cage The Animals At Night පොතේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය
Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 380.00
Tharuwayi Oba Mage Hadawatha Babalawana - තරුවයි ඔබ මගේ හදවත බබලවන
Babara Cartland විසින් රචිත Stars In My Heart පොතේ සිංහල පරිවර්තනය...
Rs. 550.00
Re Madiyame Poppy Mala - රෑ මැදියමේ පොපි මල
Babara Cartland විසින් රචිත Opium Venture පොතේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Apayen Devlowata - අපායෙන් දෙව්ලොවට
Betty Jefrey විසින් රචිත White Coolies පොතේ සිංහල පරිවර්තනය. මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙන..
Rs. 580.00
Sangawunu Adaraya - සැඟවුණු ආදරය
Babara Cartland විසින් රචිත Hidden Heart පොතේ සිංහල පරිවර්තනය.සිල්වියා චේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්..
Rs. 680.00