විසාලා රත්මල්ගොඩ කියන්නේ පුංචි දේකින් වුව සෑහීමට පත්විය හැකි තෘප්තිමත් යුවතියකි. එහෙම ඇයට මේ ලැබී තිබෙන දේවල් ප්‍රමාණයටත් වඩා වැඩිය. සරිත් ළඟ හිත පටලවා නොගත්තේ වී නම් මේ සියල්ල නිසා අපමණ හිත් සැහැල්ලුවකින් ජීවත්වන්නට තිබිණ. නමුත් දැන් ඇයට ඒ හිත් බරින් නිදහස් විය නොහැකිය. ආදරය කියන්නේ පුංචි කෘමියෙකුට මකුළු දැලක් වගේ දෙයකි. අහුවුණොත් අහු වුණාමය .
Pembandan Aa Kinnaravi - පෙම්බැඳන් ආ කින්නරාවි
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ganga Shaini Gamage - ගංගා ෂයිනි ගමගේ
- ISBN: 9789554788046
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Meedum Seya - මීදුම් සේයා
සේයා වචනයක්වත් කීවේ නැත. ඇයට මේවා දරාගත නොහැකි තරම්ය.ඔහු ප්‍රසිද්ධියේ ඔහොම ප්‍රකාශයක් කරන්නට ඉක්මන් ..
Rs. 450.00
Mamai Numbe Amma - මමයි නුඹේ අම්මා
නින්දා වලින් නොසැලෙන හිතක් වගේම අපිට ප්‍රශංසා වලින් උදම් නොවන හිතකුත් තියෙන්න ඕන පුතේ. නිරහංකාර සරල ..
Rs. 320.00
Sasala Mandara - සසල මන්දර
දැන් ඉතින් මා දිල්රුක්ෂි අක්කාට මූණ දෙන්නේ කෙසේද ? ඔවුන්ගේ ලෝකය ඉදිරිපිටදී මා යදින්නියකි. ඈ මට පිහිට..
Rs. 350.00
Piyasalami - පියාසලමි
ගිම්හානි රිය කවුළුවෙන් පිටත බලාගත්තාය. ඊර්ෂ්‍යාවේ ගින්දරෙන් ඇගේ හිත ගිනි ගනිමින් තිබිණ. නමුත් කලබල ව..
Rs. 350.00
Nil Ahasa Oba Nisa - නිල් අහස ඔබ නිසා
සනූ සපුමල්බණ්ඩාර වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්නා විදුහල්පතිනියකගේ දියණියකි.දිනක් සිය..
Rs. 450.00
Adare Ahasa Tharam - ආදරේ අහස තරම්
ලෝචනා ප්රචාරක දැන්වීම් ආයතනයක නිර්මාණශීලි රචිකාවියක් ලෙසින් රැකියාවට පැමිණෙයි.ඇයව බඳවාගන්නේ සරෝ..
Rs. 450.00
Snehaye Wandanakari - ස්නේහයේ වන්දනාකාරි
“ඔයා මං ලගනම්, හිනාවෙලා ඉන්න මට බැරි වෙන්නෑ.මේ ලෝකෙ වෙනස් කරන්න බැරි වුනොත් අපි අපේම ලෝකයක් හදාගමු.”..
Rs. 390.00
Thaththa - තාත්තා
ඔබ දියණියක් නම් කියවිය යුතු ම පොතක්.... ඔබේ තාත්තා ට දිය යුතු ම තිලිණයක්......
Rs. 500.00