''සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.''
''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.
''මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?''
''මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?''
''ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ ...''
''සහෝදරයා කසාද බැඳලද?''
''නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.''
'' තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?''
Peralu Nawum Pasa I - පෙරළූ නැවුම් පස I
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mikhail Sholokhov - මිහයිල් ෂොලහොව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551319243
- Availability: Out Of Print
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wane Pannaraya Labu Hati - I - වානේ පන්නරය ලැබූ හැටි - I
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 690.00
Lassana Vasilissa - ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන ක..
Rs. 2,000.00
Guru Geethaya - ගුරු ගීතය
''උඹ බය වෙන්න එපා අල්තීනායි. ''ඔහු සිනාසුණේය. ''මා ඉන්න තුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේම ස්කො..
Rs. 400.00
Wane Pannaraya Labu Hati - II - වානේ පන්නරය ලැබූ හැටි - II
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 500.00
Amma - අම්මා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ..
Rs. 1,000.00
Peralu Nawum Pasa II - පෙරළූ නැවුම් පස II
නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති..
Rs. 1,800.00
Owun Yudha Wedune Mawbima Wenuweni - ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉත..
Rs. 520.00
Yuddaya Ha Samaya 2 - යුද්ධය හා සාමය 2
දෙවෙනි වෙළුම - Cash on delivery not applicable..
Rs. 3,500.00
Sathwa Vidyagnayakuge Kathandara - සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
රුසියන් ගත්කරුවන්ගේ ළමා කතා එකතුවකි...
Rs. 680.00
Yuddaya Ha Samaya 3 - යුද්ධය හා සාමය 3
තුන්වන වෙළුම - cash on delivery not applicable..
Rs. 4,500.00
Rathu Ruwal - රතු රුවල්
"ඉරණම්, අධිෂ්ඨාන සහ චරිත ලක්ෂණ මෙහි එකට සම්බන්ධ වී තිබෙන හැටි ඔබට පෙනෙනවා ඇත. මං යන්නේ මා පමණක් පත..
Rs. 250.00
Sarosek Bime Duk Geethaya - සරෝසෙක් බිමේ දුක් ගීතය
මට මතකයි අර ඔයා ගයාපු ගීතය . අර ආදරවන්තයගෙන් වෙන්වුණු , සායික් ගඟේ ගිලුණු ගැහැණු ළමයා ගැන ගැය..
Rs. 300.00
Amma - අම්මා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ..
Rs. 1,800.00