විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25දින එළිදක්වන ලදී. ආශාව කෙරෙහි මිනිසා දක්වන අසීමිත ලැදියාව මෙන්ම බලය ලබාගැනීමට වසගය යොදාගැනීම පිළිබද මෙයින් නිරුපණය වේ.
ඔබගේ එක් මුහුණක්
ලොවට පෙනෙයි.
ඔබගේ තවත් මුහුණක්
ළගම ඉන්න අයට පෙනෙයි.
ඔබගේ අනිත් මුහුණ
ලෙහෙසියෙන් නොපෙනෙයි
ඒ ඔබගේ සැබෑම මුහුණයි.
Persona - පර්සෝනා
- Publisher: Vishishta Publishers - විශිෂ්ට ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kelum Weligama - කැලුම් වැලිගම
- ISBN: 9789557587042
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jeewithaya Wenas Karana Katha 1 - ජීවිතය වෙනස් කරන කතා 1
පිටපත් 20,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "ජීවිතය වෙනස් ..
Rs. 750.00
Jeewithaya Wenas Karana Katha 2 - ජීවිතය වෙනස් කරන කතා 2
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 2" ක..
Rs. 750.00
Mahamolakarayo - මහමොලකාරයෝ
අධිශ්ඨානය , ධෛර්යය , උත්සාහය නිසා ලොව ව්‍යාපාර ලෝකය තුල දැවන්තයන් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන් පිළිබඳව ස..
Rs. 700.00
Jeewithaya Wenas Karana Katha 3 - ජීවිතය වෙනස් කරන කතා 3
කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 3" කෘතිය ජීවිතයට ප..
Rs. 400.00
Sherlock Holmes Wage Hithanne Kohomada - ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද
කැලුම් වැලිගම රචිත නවතම ග්‍රන්ථය...
Rs. 780.00
Tharagaye Wiraya - තරගයේ වීරයා
ජිවිතයේ ඔබ නියැලෙන දෙයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විදි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්..
Rs. 1,250.00
Iranama Wenas Kireeme Kalawa - ඉරණම වෙනස් කිරීමේ කලාව
තේමා පාඨය : සිතිවිල්ලකින් ජීවිතය වෙනස් කරගැනීමේ විද්‍යාවවිද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් ..
Rs. 750.00
Vishishta Piyawara - විශිෂ්ට පියවර
තේමා පාඨය : ටැලන්ට් හදන වැඩ බිමහැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්න..
Rs. 700.00
Hitha Pirunu Kusaginna - හිත පිරුණු කුසගින්න
හිතකට විතරමයි පුළුවන් කුසගින්න සාර්ථකව පුරවන්න. මේක එහෙම අපූරු නව කතාවක්..වෛද්‍ය රංජිත් එම්. ඩබ්ලිව්..
Rs. 580.00
Jeewithaya Wenas Karana Katha 4 - ජීවිතය වෙනස් කරන කතා 4
මාර්තු 20 වනදා සිට ඔළුව තුළ නිදහසක් නැති මිනිස්සු වෙනත් කෙනෙකුගේ ඇඳුමකින් , සංස්කෘතියෙන් ආශාවකින් කො..
Rs. 800.00