මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද, ඇකඩමි සම්මාන ලත් ඈන්ග් ලීගේ ජනප්රිය ජනප්රිය චිත්රපටයකට පාදක වූ ය සම්මානනීය කැනේඩියානු ලේඛක යාන් මාටෙල් ගේ LIFE OF PI නවකතාවේ සිංහල පරිවර්තනය."පායි ගේ විස්මිත මුහුදු ගමන"..
ඉමක් කොණක් නොපෙනෙන මහ සයුර මත කුඩා යාත්රාවක අතරමං වූ පායි පටෙල් නම් නව යෞවනයකු, බිහිසුණු රාජකීය බෙංගාලි ව්යාගඝ්රයකු ,චාම් රුක්වැසි ඔරං ඔටමෙකු,දාමරික තිත් හයිනාවෙකු,හා අහිංසක සීබ්ර්රාවෙකු....මහ සයුර මෙන් විසල් වූ මරණය අබියස දිය බිඳක් තරම් ඇබිත්තක් වූ ජීවිතය වෙනුවෙන් කරන...බිහිසුණු ත්රාසජනක,හා විටෙක අනුවේදනීය අරගලය ගැන හද සසළ කරවන කතාව.Pi Ge Vismitha Muhudu Gamana - පායි ගේ විස්මිත මුහුදු ගමන
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Keerthi Lanka Gunarthna - කීර්ති ලංකා ගුණරත්න
- - Yann Martel
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789556564921
- Availability: Out Of Print
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hathdinnath Tharukawe Abhirahasa - හත්දින්නත් තාරුකාවේ අභිරහස
මෙතුවක් කල් මම දැක්කා මගේ දියණිය තුළ ඇයගේ ආදරණීය මව ඉන්නවා. දැන් ඇය තුළ තේරා අධිරාජිනිය ඉන්නවා නම්....
Rs. 480.00
Life Of Pi
I know zoos are no longer in people’s good graces. Religion faces the same problem. Certain illusion..
Rs. 2,490.00
Dhawala Naga Bhawana - ධවල නාග භවන
Bram Stoker විසින් රචිත The Lair of The White Worm ග්රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 450.00