පිනි අහුරක් ඉහිරුණා ලාංකීය අරුමසිවාදී සාහිත්‍යයේ පෙම්කතා අතර වෙනස් මගක් සළකුණු කළ,වැඩිහිටි පිරිමියෙකු හා නවයොවුන් දැරියක අතර ප්ලෙටෝනික ආලයක් විෂය කොට ගත් කෘතියකි.
නවයොවුන් වියේ අත්‍යාවශ්‍ය මානසික සාධකයක් වන අයත්වීමේ ආශාවත්,ස්වාධීනත්වයත්,ස්ත්‍රියගේ නිදහස සහ අනන්‍යතාවත් අතර කාල් ගෑවෙන දැරියකගේ විසංවාදී චරිත ස්වභාවය සහ මානසිකත්වය මෙයින් නිරූපිතය. එසේම ස්ත්‍රී නිදහසත්, නිදහස් ප්‍රේමයත්,ආදරයට ආවේණික අයත් කර ගැනීමේ මැඩගත් ආශාවත් තුළ ද්රෝලනය වන වැඩිහිටි පිරිමියකුගේ චරිතයද මෙයින් චිත්රණය වේ.
මෙය ලාංකීය නවයොවුන් ආදරකතා අතර වෙනස් අනන්‍යතාවක් සළකුණු කරනු ලැබූ සාහිත්‍ය කෘතියක් වෙයි.
Pini Ahurak Ihiruna - පිනි අහුරක් ඉහිරුණා
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- ISBN: 9789557861104
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Sahithya Shanara Wimansa - සාහිත්‍ය ෂානර විමංසා
සැබැවින්ම ඓතිහාසික නවකතාව හේතුපලවාදය මත පිහිටි ව්‍යාපෘතියකි. දහනමවන සියවසේ මධ්‍යම පාංතික හේතුපලවාදී ..
Rs. 400.00
Mahilawanshaya - මහිලාවංශය
‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස..
Rs. 900.00
Asathmikathawa - අසාත්මිකතාව
රිට්ටා කාලයක කිසිදු හොද දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ.කරොත් අසමජ්ජාති වැඩම තමා රටේ කේන්දරේ රිට්ටාවක්..
Rs. 350.00
Lolita - ලෝලීටා
" ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ ආත්මය, ලොලීටා: දිව තුඩග ගීති..
Rs. 700.00
Pashchath Nuthanawadaya Handinweemak - පශ්චාත් නූතනවාදය හැඳින්වීමක්
ලෝ පතළ දර්ශනවාදී කෘති පෙළකට අයත් වෙයි .පශ්චාත් නූතනවාදී කලාවේ දර්ශනයේ පෙළපත මෙන්ම එහි සමාජ දේශපාලන ප..
Rs. 400.00
Kavi Navak Colambata - කවි නැවක් කොළඹට
ලෝකෙ ඉන්නවා ගෑණු එක්කො ළපටියි නැත්නම් මෝරලා. ඇඟවල් නෙමේ මං කියන්නෙ හිත් ආත්ම...
Rs. 400.00
Sulanga Thuru Agissaka - සුළග තුරු අගිස්සක
කිරි ඉද්ද වැට මත පීදෙනා මල් සුවද ලග අපි මුණගැසෙයි ඒ, එකතු වීමට ඉඩක් දෙන්නට යා යුතුයි ..
Rs. 250.00