2000, with Barbara Pease
එක් ගැහැනියක් මෙසේ කියන්නීය. “ මා වාඩි වුණේ මගේ ඇදුම වගේම ඇදුමක් ඇද සිටි ගැහැනියක් ළඟ නම්, මම එවලේම මැරෙනවා. ඊට වැඩිය නරක දෙයක් තවත් නම් මට නැහැ.” ඇය සැබවින්ම “ ඊට වැඩිය නරක දෙයක් නැහැ” යි අදහස් කරන්නෙ නැත. මැරෙන්න බලාපොරොත්තු වන්නෙත් නැත. නමුත් වචන වල නියම අර්ථයෙන් තේරුම් ගන්නා ‘පිරිමි මනස’ ප්‍රතිචාර දක්වන්නෙ “ නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක බොහෝ දේවල් තියෙනවා” යනුවෙනි. එය ගැහැනියට සිනා ඉපදවීමට කරුණකි. එසේම ගැහැනිය ඉගෙන ගත යුතු දේ නම් ඇය පිරිමි සමග විවාද කරනා විට ඔහුට වැටහෙන පරිදි එය තර්කානුකූලව කළ යුතු බවයි.
Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ariyarathna Chandrawansa - ආරියරත්න චන්ද්‍රවංශ
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 978978955652297
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Obe Viruddha Lingikaya Therum Ganna - ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Why Men Lie and Women Cry (2006, with Barbara Pease)..
Rs. 1,450.00
Adaraye Ath Potha - ආදරයේ අත්පොත
Why Men Can Only Do One Thing at a Time & Women Never Stop Talking (2003, with Barbara Pease)..
Rs. 280.00
Gahanunge Adaraya Saha Piriminge Adaraya - ගැහැණුන්ගේ ආදරය සහ පිරිමින්ගේ ආදරය
Why Men Want Sex & Women Need Love..
Rs. 650.00
Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද
John Gray විසින් රචිත Why Mars And Venus Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද ව..
Rs. 1,150.00
Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න
මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින්..
Rs. 1,580.00
Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න
විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමරිකාන..
Rs. 380.00