ටිව්ට්ස්
මහතා කියන්නේ කවදාවත් සෝදන්නෙ නැති මූණ පුරා වැවුණු රැවුලේ කෝන්ෆ්ලෙක්ස්
සහ සාඩින් කෑලි රැඳිලා තියෙන කිසිම කමකට නැති ගඳ ගහන මිනිහෙක්.
.
ටිවිට්ස් මහත්මිය කියන්නෙ වීදුරු ඇසක් තියෙන නපුරුම නපුරු වයසක කාන්තාවක්.
.
ටිවිට්ස් මහත්මිය එන්න එන්න මිටි වෙන හැටි, ටිවිට්ස් මහතා පණුවො දාපු
ස්පැගටි රසකර කර කන හැටි, එකම එක ජනේලයක්වත් නැති එයාලගෙ භයානක ගෙදර...
ටිවිට්ස් ගෙදර පිටිපස්සේ කූඩුවක ඉන්න මුගල් වම්ප් අඟර දඟර වඳුරු පවුල සහ අප්‍රිකාවෙ ඉඳන් ආපු පතරංග කුරුල්ලාගේ කතාව තමයි මේ
Pissu Gedara Aththo - පිස්සු ගෙදර ඇත්තෝ
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Roald Dahl - රොආල්ඩ් ඩාල්
- ISBN: 9789555706186
- Availability: Out Of Stock
-
Rs. 385.00
- KBOOKS Cashback Rewards: 39
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Narihamige Apuru Wada - නරිහාමිගේ අපූරු වැඩ
හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි, පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීක..
Rs. 650.00
Mage Avurudda - මගේ අවුරුද්ද
මම ප්‍රංශයට පැමිණි ආකාරයටම එංගලන්තය බලා පිටත් උනෙමි ......මට මුදල් අවශ්‍ය වුවේ දුම්රිය ප්‍රවේශ පත්‍ර..
Rs. 300.00