හිම මිදී තිබුණාට
මේ මෙතන රෝස මල් මත
නටන තැන
මෙතන බව
හිතන්නට හැකිද හිතවත?
ඇට මිදුළු සසල වෙන සීතලට
අතීතය උණුසුම් ය
සෘතු අතර අතීතය වෙත ඇරුණු
මතකයේ පිවිසුම් ය
හිම වෙලා මිදෙන්නේ
ගලාගෙන ආ සෝක සැනසුම් ය
දුර ඈත ඇවිද යළි
මල් සුවඳ මෙහි පැමිණ තිබුණාට
දැන් ඉතින් හිම මැදින්
නටන තැන හොයාගෙන මොනවාට?
Pituwahal Pitu - පිටුවහල් පිටු
- Publisher: Sama Publishers - සම ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - English Poetry
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- - Dilini Eriyawala - දිලිනි ඊරියවල
- ISBN: 9789554469495
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Baththalangunduwa - බත්තලංගුණ්ඩුව
ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ..
Rs. 980.00
Mage Adaraneeya Yakshani - මගේ ආදරණීය යක්ෂණී
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය ..
Rs. 650.00
Dustakame Sawudarya Saha Rathmalane Thawath Katha - දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා
"නමුත් මං ඒකිට බැස්සේ ආදරේට කිසිම සම්බන්දයක් නැති , වෙනම සිද්දියක් හින්ද .ෂොට්ටැන් ස්වීට් කියනවනම්..
Rs. 350.00
Nidi Nathi Nirmala Asaka Agissaka Kandulaka - නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක
කවියක වචන අතරෙහි නිස්කලංකම තැන් ඇත එක ම අකුරක්වත් නැති නිදහස උතුර උතුරා ගලනහුස්ම ගන්නට කැමතිද එහ..
Rs. 225.00
Matrukawak Nethi Mathrubhumiya Hewath Demala Kavi - මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි
ඔහු මා අභියස හිදියි.මරණය රමණය තරමටම ආශ්වාදජනක වූ දේශයක,අදුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවි වලට පහළි..
Rs. 200.00
Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්
දරාගත නොහෙන මුත්‍රා බරක් සේ "දේවස්ථානයකට වහා යා යුතුය "යන ආත්මීය සිතුවිල්ල මසිත තුල සෙල්ලම් කරයි ...
Rs. 350.00
Sulangata Avanathawa - සුළඟට අවනතව
හැන්දෑව කියන්නේ හෝරා තැටියෙ පැළැහෙන නිශ්චිත කණිසමකටය නොවන බව එක්තරා මඳදුරු අහසක ලියැවී තිබුණා මතකද?..
Rs. 270.00
E Ahambu Atheetha Handawa - ඒ අහඹු අතීත හැන්දෑව
ඔය ආඩම්බරකමයි මුරණ්ඩු කමයි මං කියන හින්දා ටිකකට අඩුකරගන්න.පින්සිද්ද වෙයි ප්‍රැක්ටිස් යන්න ..
Rs. 750.00
Madu Sandini Madu Vitha - මධු සඳිනි මධු විත
දුමක්පාවෙයිදෑසේජීවිතයනිවෙයිසැනහෙයිමැස්සෙක්තටු නගයිතුටු වෙයිමකුළුහුයකටරහසේ..
Rs. 150.00
Me Snehaye Kalvariyayi - මේ ස්නේහයේ කල්වාරියයි
මේ ස්නේහයේ කල්වාරියයිජීවිතේ කුරුසේ කරින් ගෙනකල්වාරි නැග යන්නමේ වාරයයිස්නේහේ ද්වාරයයිමග්දලාවේ මගේ මරි..
Rs. 150.00
Paris Walakulu - පැරිස් වළාකුළු
පුද්ගල අධ්‍යාත්මය හාරන එක , කණින එක හොඳ දෙයක් වෙන්න පුළුවන් සාරා. නමුත් අවසාන විග්‍රහය විදිහට ඒකෙන් ..
Rs. 1,200.00
Ahala Amathumakata Aharemi - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි
ගෙල බිදුණ මල් බදුනෙකි අළු බදුන ලෙස නම් කල හුස්ම වෙනුවට දුම් බොනා පෙනහල..
Rs. 200.00
Santhana Geethika - සන්තාන ගීතිකා
----------------------------------------- ...අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ග..
Rs. 350.00
Nimithi - නිමිති
යනව නම්කවුළුවෙන් එළියටඅරන් යනවද දැලමකුළුවෝ !මං අකැමැතිමතක පැටලෙන එකටයිකාත් කවුරුත් නැතිදැලක තැන් තැන..
Rs. 350.00
Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි
ඇය බූන්දි උරයෙන් බූන්දි රැල්ලක් ගෙන එය කැබැලි වලට කඩ කඩා ඔටුන්නාට දමා ගැසුවා ය. ඌ මරුවිකාරයෙන් මෙන් ..
Rs. 900.00
Bodleyata Siliti Parasathu Maleka Peththak - බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්
- සූම් සංලාපයේ දුටු ඔබට -(විශාල කාලෙකින් දැක්කෙ. ඒ හඬමයි. ඒ හිනාවමයි.)සූම් ලොවක අවතැන්වුණු වෙලාවකසූම..
Rs. 650.00
Balzac Cafe - බල්සාක් කැෆේ
- ඒ අලුත් දෙමළා මිය ගොස් ඇත -තිලීපන් සැමරූවන් ‘ත්‍රස්ත පනත’ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත ක..
Rs. 1,200.00