ගිම්හානි රිය කවුළුවෙන් පිටත බලාගත්තාය. ඊර්ෂ්‍යාවේ ගින්දරෙන් ඇගේ හිත ගිනි ගනිමින් තිබිණ. නමුත් කලබල වී කිසිත් කළ නොහැකි බව ගිම්හානි හොඳටම දැන සිටියාය. සඳි තුහිනගේ ජීවිතයට ලංව තිබෙන්නේ ඇය දුරස්ව සිටි කාලයේය. ඒ හින්දා මේ ගැන තුහිනත් සමග රණ්ඩු කරගෙන ඇති පලක් නැත. කරන දෙයක් කළ යුත්තේ ඉවසීමෙන් කල්පනා කොට බලාය .
Piyasalami - පියාසලමි
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ganga Shaini Gamage - ගංගා ෂයිනි ගමගේ
- ISBN: 9789554788237
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35