මා මුහුණ සෝදාගෙන එන විට උඩහ පාරේ ලෑන්ඩ් මාස්ටරයේ ශබ්දය ඇසුණේය.මොහොතකින් අප්පච්චි බයිසිකලය පැද ගෙන වංගුවෙන් මතු වූයේ ය.ඔහුට පිටුපසින් ලෑන්ඩ් මාස්ටරය ආවේ ය.අප්පච්චි බයිසිකලය පාර අයිනේ තබා රියදුරාට කුමක් දෝ පවසා ඒ දණ්ඩ දෙසට ගමන් කළේය.මල්ලී පාසල් යාමට කඩිමුඩියේ ගෙයින් එළියට අවුත් බෑගයේ යමක් අවුස්සමින් ම ඒදණ්ඩ දෙසට යයි.මගේ පපුව 'දාහ් දිහ්'ගායි. මිදුල අතුගාමින් සිටි අම්මා ද ඉදල අතැතිව ඇස් ලොකු කර ගෙන බලා සිටියි.අප්පච්චි ඒදණ්ඩ ට පා තබනු දැක ඔහු මෙගොඩට එන තුරු මල්ලි නැවතෙනු ඇතැයි මම සිතුවෙමි.මල්ලි අප්පච්චි නොදුටුවේ ද? ඔහු ඉදිරියටම යයි.
Suwandakuru - සුවඳකූරු
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Piyaseeli Wijemanna - පියසීලි විජේමාන්න
- ISBN: 9789553047687
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Manussa Yanthara - මනුස්ස යන්තර
2019 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 300.00
Aparade E November - අපරාදේ ඒ නොවැම්බර්
මේනකා සාමාන්‍යයෙන් අවදිවන්නේ අනෙක් අයට වඩා පාන්දරින්. කුඩා දරුවෙකු කිරි ඉල්ලා හඬන හඬ තමයි ඇගේ එලාම් ..
Rs. 300.00
Adam Saha Eva - ආදම් සහ ඒව
කෙසේ වෙතත් නීතියෙන් නොබැඳුණු බැම්ම, වේදනාවලින්, දුක් කම්කටොලු වලින් බැඳුණු කල, තව තවත් ශක්තිමත් විය...
Rs. 300.00
Aluth Nagaradhipathi - අලුත් නගරාධිපති
2021 රජත පුස්තක සම්මානය - හොඳම කෙටිකතා සංග්‍රහය හිමිවූ කෘතිය. “පිස්සු කියවන් නැතිව හිටපං. නිකං ..
Rs. 900.00
Akalika - අකාලිකා
"...දිවීම අවසන් වීය... විඥානය සත්යාවබෝධයක පිහිටි හෙයින් වඩා ඉහළින් පවතින මානයක වැසියන් අතරට තාවකාලි..
Rs. 450.00