මෙහි භාවිත බස් වහර සරල ය. සුගම ය. පද්‍යයන් ද ප්‍රසාද ගුණයෙන් යුතුය. ක්රියකාරක පද සම්බන්ධය නිරවුල්ය. එනිසා ආධුනිකයකුට වුවත් කියවා තනි ව ම අර්ථවබෝධය කළ හැකිය. සිංහල වෘත්ත ලක්ෂණ අනුගමනය කරමින් ප්‍රබන්ධිත පද්‍යයන් ශ්රැතිරම්යතාවෙන් අනූන ය. පාලි පද්යයන්ද සමීපයෙහි ම පවත්නා හෙයින් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සදහා වුවත් යෝග්‍යය. බෞද්ධයාගේ අත්පොත වශයෙන් හැදින්වෙන ධම්මපදයේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට රුචි වූ සැමට පමණක් නොව කාව්‍ය රසාස්වාදයේ රුචිය ඇත්තවුන්ගේ ද මනදොළ පිනවීමට සමත් අතිශයින් ප්‍රයෝජනවත් කෘතියක් වශයෙන් මෙය හදුන්වා දිය හැකිය.
Dhamma Padaya Prathama Kandaya - ධම්මපදය ප්‍රථම කාණ්ඩය
- Publisher: Sansaree Publication - සංසාරී ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Arawwala Anura Gunathilaka - ඇරැව්වල අනුර ගුණතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245957040
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40