දයාපාල ජයනෙත්ති මහතාගේ ජනකවිය හා ජීවන සෞන්දර්යය නමැති මේ නිබන්ධ සංග්‍රහයට පාදක වී ඇත්තේ එ් මහතා විසින් තෝරා ගන්නා ලද ජනකවි විස්සකුයි. එ් ජනකවි විචාරයට ලක්කරන කතුවරයා විසින් එ්වාට පාදක වූ සමාජය, සංස්කෘතිය පිළිබඳ ඉතා හරවත් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව එ්වා රසවිඳීම පිණිස අවශ්‍ය කරන කාව්‍ය විචාර සිද්ධාන්ත ද ජයනෙත්ති මහතා විසින් දක්වා තිබේ.
මේ කාර්යයට අමතරව තම නිබන්ධය මගින් දයාපාල ජයනෙත්ති මහතා අතින් ඉතා වැදගත් කාලෝචිත සේවයක් ඉටු වී ඇතැයි මම සිතමි. එනම් සිංහල කවියේ නිජබිම, පදනම කුමක්ද යන්න අපට පෙන්වා දීමයි.
ගුණදාස අමරසේකර
Jana Kaviya Ha Jeewana Saundaryaya - ජනකවිය හා ජීවන සෞන්දර්යය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Dayapala Jayaneththi - දයාපාල ජයනෙත්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553124081
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28