• Oba Hitiyata Mama Thaniyama - ඔබ හිටියට මම තනියම

විස කටු ඇති 

හැඩ රෝස මල 

මල කෑ සරනේරු ඇති 

කවුළුව ළඟ 

උදෑසන පෙති විහිදා 

සීතල හාදු සුළඟින් විදියි 


රෑ පුරා දුව පන්න 

ඒ මෘදු සුමුදු වත 

ඇවිලෙන ලිප් ගින්න මැද 

මිහිදුම් සිහිනයක එතෙයි. 

හාදුවක තෙරපුම 

ළමැද මැද සලකුණ 

ආදරයේ තරම ද 

තවම සක සහිතයි 


රෝස මල නෙලුමට 

ඉක්මන් වැඩි වූ කළ 

විෂ කටු විඳගෙන 

ඇඟිලි තුඩු පළුදු වෙයි.


ඉදිකදඩුල්ල ද බිඳ 

ආලය නික්ම ගොස් බොහෝ දුර 

කාලය ඉතිරි කර ගිය දුක 

දළු ලා වැඩී ඇත 

ජීවිතය තිබෙන තැන.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Oba Hitiyata Mama Thaniyama - ඔබ හිටියට මම තනියම

  • Rs. 400.00