“වචනයකින් උත්තර නැති තැන දොර දඩාස් ගා වසාගෙන යන පුරුද්ද ඇති කළේද තමාම නොවේද? එතැන් සිට දොරේ හඬද නෑසෙන තරමට තමන් ධ්‍යානගත
වීම එක් අතකින් අසාධාරණ යැයි හිතෙත්දී දුකක් හුරු නැති හිතත් සසල වූවේ
සිතුවිලි යම් විපර්යාසයකට ලක්වෙමින් තිබෙන නිසා යැයි ඔහුට සිතුනා”
Panki Manali - පංකි මනාලි
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Susantha Dandeniya - සුසන්ත දන්දෙණිය
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556566055
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60