සුන්දරම ඉවුර නම්
කිසිදිනෙක පා නොතැබූ
ඉඳුල් නොකල ඉවුරයි. එහි
සිටින වන සතුන් වෘක්ෂලතා
සියල්ල ඔබේ මනස සතුයි.
ඔබ ඊට පා තැබූ විගස එහි
තිබු සුන්දරත්වය, ආශ්චර්ය
වියැකී යයි. දුරින් බලන
තරමට එය නැවුම් කොළ
පැහැති බලාපොරොත්තුවකි.
එය ඔබ ජීවත් කරවාවී.ඉතින්
කිසිවිටෙකත් ඒ ඉවුරට සමු
නොදෙන්න, නමුත් කිසිදින
සැබවින් නොයන්න
Ranguskita Liyu Kavi - රංගුස්කිට ලියූ කවි
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- - Dhanuka Rananjaka Kahandagamage - ධනුක රනංජක කහඳගමගේ
- ISBN: 9786249368200
- Availability: Available
-
Rs. 400.00