සෙනෙහස අපේ අද හොදටම සැක මුසුව
සීසීකඩ ගොසිනි රල පහරට හසුව
දහමක් නැගෙයි සිහියට බුදු හිමි දෙසුව
'කිසිවිට බෙහෙත් නැත හිත කැඩුනට පසුව'
විමසා බැලීමි ඇති තතු හැම කරුනකම
ඔබ චපල යයි කිසිවිට නොම කියමි මම
එනමුත් කනට එන තොරතුරු වලට හැම
හිත යෙදවුම ද විමසිඉම ද වටිනා කම
Rasa Kavi,Gee,Virindu Hadamu - රස කවි, ගී, විරිදු හදමු
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Halloluwe Wijerathne - හල්ලොළුවේ විජේරත්න
- ISBN: 9789556722024
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30