මුල්ලිවයික්කාල් දඩබිමෙහි ලියැවුණු කවි
යුගාවසානය 01
කිරි නැති ධාන්‍ය නැති
කැඳ පානය කරනු!
පොල් ඇබින්දක් ඉස්සර සුරඟන කතාවල තිබුණි
රොටී කැබලි
පැරණි පලස්තීන කවිවල තිබුණි
කටකතා
ගඟේ ගසාගෙන ගියේය.
යුධ ටැංකිය බංකරය පාගයි
සුදු කොඩි සමඟ
දඩයමට ගොදුරු වනු පිණිස
එනු දුවේ
යුගය නිම විය.
Yugawasanayen Ikbithi - යුගාවසානයෙන් ඉක්බිති
- Publisher: Adireyi Publishers- ආදිරෛ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Translations - පරිවර්තන
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Nilandan - නිලාන්දන්
- - Shiwalogeshwari - ශිවලෝගේශ්වරී
- ISBN: 9786249732575
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Abali - අබලි
හන්තාන ගිරි පියස ඉදි කරන ගල් වඩුට මතක මෙවලම් මල්ල රැගෙන කඳු හිණිපෙත්ත නගින සුදු මීදුමකි ..
Rs. 200.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි
දුකින්දැයි නොඅසන්න නිල්වන්ව දුල බෝ පතක ඔබේ රුව දිටිමි මම ඇදි ඇදී ආ මහා සෙනග'තර රුවින් ඔපවත් ළඳුන් මැ..
Rs. 300.00
Athishaya Abhyanthara Parikshanaya - අතිශය අභ්‍යන්තර පරීක්ෂණය
වාර්ගික අර්බුදය පිලිබඳ ලියැවුණු දෙමළ කතාඑකිනෙකාගේ වේදනාකාරී අත්දැකීම් බෙදාගැනීමෙන් සහ ඒවා අවබෝධ කර ග..
Rs. 980.00
Aethuluweema Thahanam - ඇතුළුවීම තහනම්
ඇතුළුවීම තහනම්රහත් උනමුත් සංඝමිත්තත් නාරි කුලයේ කෙනෙන් හන්දා රැගෙන ආ බෝ සමිඳු අභියස ඇ..
Rs. 400.00