• Dahamida Me Divayina - දැහැමිද මෙ දිවයින

මැයි දිනය

කාලකට
බත් වේලකට
වැඩකරන පංතියෙ
චරිත රංගනයට පැමිණි
කුලී හේවා බලමුළුව පිරිවරා

පංති සතුරා සමග නීගත්
යෝධ කම්කරු නයුවා
දෙසද්දී
කම්කරු විමුක්තියේ
ශුභාරංචිය

පෑගී තැලී
මිය යමින් සිටියා
මැයි මලක්
කම්හලක
විසල් ද්වාරය ඉදිරිපිට

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dahamida Me Divayina - දැහැමිද මෙ දිවයින

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Glimpses Of A Shattered Island