'' මිනිස්සු
නිහඬයි
පඹයෝ
වගේමයි ''
පොතුයි පෑනකුයි අරගෙන මම බිම ඉඳගත්තා. හිතට එන හැම දෙයක්ම ලියැවෙන්න ඉඩ හැරියා. මම මටම සීමා දාගන්න ගියේ නැහැ. සරීර කූඩුව සිරකරලා තියෙනවා මදිවට හිතත් සිරකරලා දාන්න උවමනාවක් මට තිබුණේ නැහැ. එක දිගට මම ලියාගෙන ගියා. දවසක් ජේලර්වරයෙක් යකඩ කූරු අතරින් ඇස් දික්කරන් පොත දිහා බලාගෙන ඇහුවා '' ඒ ගමන උඹ කවි ලියන්න පටන් ගත්තද කියලා.
Hikmaweema Pinisa Me Danduwama Iwasanna - හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Mola Senevirathna - මොල සෙනෙවිරත්න
- ISBN: 9789550230839
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20