අඳුර ගැන ඔය තරම්
කවි ලියන්නේ කුමට
සොඳුරු මුවකින් සෙමින්
අඳුරු පැනයකි නැඟෙන
කඳුළු පමණක් උරුම
පන්හිඳකි අත රැඳුණ
අඳුර මිස එළිය ගැන
නොලියවෙයි කවි සොඳුර
ගමන යන මං නොදැන
අන්ධකාරයෙම තනි වුණ
තව බොහෝ කවි තිබේ බුබුළුලන
සොඳුර මෙතරම් අඳුර ගැන කවි එබැවින
Nosansun Mohothaka Heenayak - නොසන්සුන් මොහොතක හීනයක්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kasun Samarathunga - කසුන් සමරතුංග
- ISBN: 9789553817204
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15