මල්බර රුකෙක සිරිගත් නව තුරුණු බිම
ඔබගේ යොවුන් කය දඹරන් රුවක සම
ගුරු පෑ පෙවූ රෙදි කඩකින් වසනු කිම
බරණැස් කසී සළුපිළි පළඳවමි මම
Padyawali - පද්‍යාවලි
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sagara Palansuriya - සාගර පළන්සූරිය
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789552101778
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25