කාව්‍යකරණයේදී පිටු දැකිය යුතු කරුණු , කාව්‍ය දෝෂ වශයෙන් සලකනු ලැබේ. කාව්‍ය නිර්මාණයෙහි ලා , සැලකිය යුතු දෝෂයන් අතුරින් ප්‍රධාන පෙළේ අල්පයක් පමණ , මෙම කෘතියෙන් ගෙන හැර දක්වනු ලබන්නේ ආධුනිකයන්ගේ සුබාවබෝධය සඳහාය.
සීගිරි කැටබිතෙන් බැස, නිම්න - කදුරු - මල මඩුලු සරා පැමිණි අප කව් මග, අරුතෙන් - රෙසෙන් හා චින්තාවෙන් පදුරු ලමින් තිබෙන මෙකල සිංහල ඡන්දස් ශාස්ත්‍රය පිළිබද කතිකාව, පැන් ඉස සිහි ගැන්වීමක් බදු " සදස, විරිත සහ අරුත " නූතන ම සිංහල කවියේ බහුරූප රමණීයතා පතන රසවතුන් සනසනවා ඇත.
Sandasa Wiritha Saha Arutha - සඳස විරිත සහ අරුත
- Publisher: Sansaree Publication - සංසාරී ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Arawwala Anura Gunathilaka - ඇරැව්වල අනුර ගුණතිලක
- ISBN: 9786245957002
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50