චිලී දේශයේ පීඩිත මිනිසුන්ගේ සිතුම් පැතුම් කවියෙන් ප්‍රකාශ කරන අතරම , ඔහු තම සොයුරු පුරවැසියන් නිදහස හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට කළ දේශපාලන සටනටද උර දෙමින් ඔවුන් හා එක් වූයේ , එය කලාකරුවෙකුගේ වගකීම යයි සිතූ නිසා දැයි සිතේ. 1973 ඇමරිකානු එක්සත් ජනපදයේ ආශිර්වාදය හා අනුග්‍රහය ඇතිව අවුගුස්තෝ පිනොචෙට් විසින් දියත්කළ හමුදා කුමන්ත්‍රණයෙන් අත්අඩංගුවට ගෙන චිලී ක්‍රීඩාංගනයේ හිරකර වදහිංසා දී මරා දැමූ දහස් ගණනක් මිනිසුන් අතර වික්ටර් හාරාද එක් අයෙක් විය.
Victor Hara Mata Oba Mathakayi Amanda - වික්ටර් හාරා මට ඔබ මතකයි අමන්දා
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන කවි
- - Biography - චරිතාපදාන
- - Sisira Kumara Bandaragama - සිසිර කුමාර බණ්ඩාරගම
- ISBN: 9789557121000
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40