• Corona Diary - කොරෝනා ඩයරිය


මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්. ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.

Dimantha Polwatte 12/03/2023

කොරෝනා ඩයරිය - මිලින්ද රාජපක්ෂ : කොරෝනා / කොවිඩ් -19 වෛරසය පැතිරීම හොඳින් පාලනය කළ මාස තුනේ ස්වයං වර්ණනය (2020 මාර්තු සිට මැයි) / Corona Dayariya / කොරෝනා ඩයරිය - Milinda Rajapakse : A self boast about the three months of successful Covid-19 / Corona Virus containment (2020 March to May)

කොවිඩ් - 19 / කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ආරම්භ වන්නේ 2020 ඔක්තෝබර් මස පළමුවන සතියේය.

මා මෙම "කොරෝනා ඩයරිය" නම් ග්‍රන්ථය කියවන්නේ 2020 සැප්තැම්බර් මාසයේදීය.

මෙම විචාරය ලියවෙන්නේ 2021 ජනවාරි මාසයේය. 2021 වන විට සම්පුර්ණ පාලනයෙන් තොරවූ කොරෝනා / කොවිඩ් -19 වෛරසයේ පැතිරීම ශ්‍රී ලංකාවේ මහත් අර්බුධයක් ඇති කළේය.

නමුත් මාර්තු සිට මැයි 2020 දක්වා හොඳින් පාලනය වූ කොරෝනා / කොවිඩ් -19 වෛරසය සහ එම සාර්ථකත්වය පිළිබඳව රාජ්‍යය අංශයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) දේශපාලකයකු ලෙස ලියවෙන ස්වයං වර්ණනයක් වන මෙම කෘතිය තරමක් විනෝදයෙන් මෙන්ම යමක් දැනුමටද එක් කරන ලේඛණයකි.

The second wave of the covid-19 / corona pandemic started in 2020 October, the first week.

I read this book in September 2020.

I'm writing this review in January 2021. During the year 2021, the pandemic became out of control and created a crisis in the country.

But this book allows the reader to enjoy and also gain some knowledge on how the current government contained the "covid-19/corona" virus in the months of March to May 2020. This is a self boast by a member of the Sri Lanka People's Party, but a good one at that.

Namal Dissanayake 29/08/2021

Corona Diary, A Sinhala book on Covid-19 pandemic, written by Milinda Rajapaksha. It describes the events and issues in Sri Lanka during the first three months of the Covid-19 curfew and how the Government tackled the pandemic.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..

Rs. 500.00

Adaraneeya Corona - ආදරණීය කොරෝනා

Adaraneeya Corona - ආදරණීය කොරෝනා

ඇසට නොපෙනෙන ජීවියෙකු පැමිණ පෙන්වා දෙන තුරු අපට නොපෙනුණු අපේ ජීවිත ගැන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වි..

Rs. 800.00

Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak - දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්

Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak - දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්

මේ ග්‍රන්ථය ආසියාවේ දිළිඳුම රාජ්‍යය ලෝකයේ දොළොස්වන ආර්ථිකය බවට පත් වීමේ සැකෙවින් කථාවයි.වඩාත් නිවැරද..

Rs. 700.00

Poverty to Prosperity a Review on the Development Model of South Korea

Poverty to Prosperity a Review on the Development Model of South Korea

A Review on the Development Model of South Korea..

Rs. 800.00

Dekotiyaka Sihina - දෙකෝටියක සිහින

Dekotiyaka Sihina - දෙකෝටියක සිහින

තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..

Rs. 1,000.00

Political Kopi - පොලිටිකල් කෝපි

Political Kopi - පොලිටිකල් කෝපි

අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් කොරෝනා ඩයරිය දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩ..

Rs. 3,200.00