"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි
උත්තර දුන්නේ පොලියානා අර අට්ටාලයේ කුඩා කාමරය ගැනත් සතුටු වෙන්නට උත්සහ
කල අන්දම ගැන තනිවම සිනහසෙමිනි.
පොලියාන මෘදු ලෙස සිනාසුනාය.
"හොඳයි ඔයා දන්නවද ඒක සෙල්ලමක්.. "
"සෙල්ලමක් ? "
"ඔව් ඒකට කියන්නෙ "නිකම්ම සන්තෝස වෙන්න සෙල්ලම" කියලා"
"ඔයා මොනවා කියනවද මන්දා..."
Poliyana - පොලියානා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- ISBN: 9789556522503
- Availability: Out Of Stock
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 118
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්
‘"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා..
Rs. 1,300.00
Chubari - චුබාරි
අශ්ව කරත්තය දුටු විට ඔවුහු පහත් ව් වකගැසුණු හ.නිසොල්මනේ මොහොතක් බලා සිටි ඔවුන්ට කරත්තය සෙලවෙන්නේ න..
Rs. 480.00
Wana Wadule Punchi Gedara - වන වදුලේ පුංචි ගෙදර
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර..
Rs. 990.00
Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය
"......ගෙදර යයි කියන්නේ ගොඩනැගිල්ලකට හෝ නගරයකට නොවේ. ගෙදර කියන්නේ නංගිලා අක්කලා නිදා සිටියදී ඔව..
Rs. 1,100.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන
"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමන..
Rs. 950.00