පොළොව මැද ලෝකය
At The Earth's core by Edgar Rice Burroughs
පරිවර්තනය - ප්‍රභාත් මිරිහාගල්ල
ටාර්සන් කතා මාලාවේ නිර්මාතෘ එඩිගර් රයිස් බරෝස් විසින් රචනා කරන ලද කුතුහලයෙන් හා සංත්‍රාසයෙන් පිරුනු තවත් කතා මාලාවක් ලෙස පෙලියුසිඩාර්(Pellucidar) කතා මාලාව හැදින්විය හැක.ග්‍රන්ථ 7 කින් සමන්විත වන මෙම කතා මාලාවෙ පළමු ග්‍රන්ථය වන At The Earth's core හි සිංහල පරිවර්තනය "පොළොව මැද ලෝකය" යි.
විදුම් යන්ත්‍රයක් මගින් පොලොව මධ්‍යයේ ඇති අද්භූත ලෝකයකට පිවිසෙන ඩේවිඩ් ඊන්ස් සහ පෙරී මුහුණදෙන අතිශය ත්‍රාසජනක සිදුවීම් මාලාවක් මේ කතාවට පාදක වේ.
වර්ෂ 1914 දී සගරාවක පළ කිරීම වෙනුවෙන් බරෝස් අතින් රචනා වූ මෙම කතාව වර්ෂ 1922 දී මුල් වරට පොතක් ලෙස ප්‍රකාශයට පත් වියPolowa Mada Lokaya - පොළොව මැද ලෝකය
- Publisher: Prathibha Publishers - ප්‍රතිභා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Prabhath Mirihagalle - ප්‍රභාත් මිරිහාගල්ල
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 9789551596118
- Availability: Available
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Alen Saha Pujaniya Pushpaya - ඇලන් සහ පූජනීය පුෂ්පය
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචිත Allan And The Holy Flower නම් වූ නව කතාවෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත ..
Rs. 700.00
Prakgnawe Diyaniya Ayesha - ප්‍රඥාවේ දියණිය අයේශා
"අයේෂා" වන මගේ ගිණුමට බැර වන බොහෝ පාපයන් මා විසින් සිදු කර තිබිණි. එ වකට ඒවා පරිපූර්ණත්වය පත් වැ..
Rs. 450.00
Athithayata Giya Alen - අතීතයට ගිය ඇලන්
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචනා කරන ලද " Anciant Allan" ග්‍රන්ථයේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිව..
Rs. 700.00
Ayesha Apasu Ei - අයේෂා ආපසු එයි
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචිත රසවත් ප්‍රබන්ධයක සම්පූර්ණ හා අසංක්ෂිප්ත් සිංහල පරිවර්තනය...
Rs. 600.00
Aea Hewath Ayesha 1 - ඈ හෙවත් අයේෂා 1
"ඒ වුණාට මම ද්වේෂ කළ අර යුදෙව්වන් ගෙ - මම මගේ දර්ශනය ඔවුන්ට උගන්වන්න යන කොට, ඔවුන් මට 'මිථ්‍යා දෘෂ..
Rs. 800.00
Aea Hewath Ayesha 2 - ඈ හෙවත් අයේෂා 2
"අප සෑම කෙනෙක්ම, අපට නියමිත ඉලක්කයකට ඊය විදීමට සූදානමින් සිටින විටක, වෙනත් කෙනෙකුගේ දුනු ශිල්පය ගැ..
Rs. 800.00
Babarage Punaragamanaya - බාබරාගේ පුනරාගමනය
H Rider Haggard විසින් රචිත Babara Who Came Back කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 350.00
Eric Brighteyes – එරික් බ්‍රයිට්අයිස්
තෝර්ග්‍රිමර් සහ සයිවුනා ගේ පුත්‍රයා වන එරික් බ්‍රයිට්අයිස් අයිස්ලන්තයේ ඉපැරණි යුගයක වීසු අසීමිත ශක්ත..
Rs. 800.00
Palingu Biththaraya - පළිඟු බිත්තරය
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොව..
Rs. 650.00