ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි ලොව විශ්මිත නිර්මාණයක් වන 'ටජ් මහල' මෝගල් අධිරාජයෙකු වූ ෂාහ් ජහන් ඉදි කළේ, දරුවෙකු ට උපත දීමේදී මිය ගිය තම ආදරිය, මුම්ටාස් මහල් වෙනුවෙන් බව කවුරුත් දන්නා පුවතකි. හින්දුස්ථානයේ දක්ෂතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ඉසා ව කැඳ වූ ෂාහ් ජහන් අධිරාජයා මුම්ටාස් මහල් දේවිය ගේ සිතුවමක් දී පැවසුවේ, ඇගේ රුවින් 'ටජ් මහල' නිර්මාණය කරන ලෙසිනි. නමුත්, කවුරුත් නො දන්නා ලෙසින් 'ටජ් මහල' නිර්මාණය වූයේ මුම්ටාස් මහල් ගේ රුවින් නොව, ඇගේ දියණිය 'ජහනාරා' කුමරිය ගේ රුවිනි. එයට හේතු වූයේ ඉසා හා කුමරිය අතර ඇති වූ අසම්මත ප්‍රේමය ය. මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ, 'ටජ් මහල' යට සැඟවුණු මුම්ටාස්-ෂාහ් ජහන් දියණිය ගේ අසම්මත පෙම් පුවතය.
Kirigarunda Ahasa Yata - කිරි ගරුඬ අහස යට
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Pradeep Kumara Balasooriya - ප්‍රදීප් කුමාර බාලසූරිය
- ISBN: 9789556910025
- Availability: Out Of Print
-
Rs. 840.00
- KBOOKS Cashback Rewards: 84