සියල්ල ඇරඹෙනුයේ සැදෑ සාදයකිනි..,
සය මස් වයසැති සිඟිත්තිය ගෙයි තනිකල දෙමාල්ලන් යාබද නිවෙස්නෙහි සාදයක ගෙවා දැමූ හෝරා හතරක්!
දෘෂ්‍ය තිරය බිඳී ගිය ළදරු මොනිටරයක්!
අඩ හෝරාවකට වරක් ගොස් දරුවා පරික්ෂා කර බැලූ පුදුමාකාර චාරිත්‍රයක්!
චිත්තාපර සාංකාවෙන් සාදයෙහි හුදෙකලා වූ මවක්!
අනඟ රැඟුමෙන් කුටුම්බ සිඳලූ අභිරූමතියක්!
බිරිඳ හුදෙකලාවේ අතැර, සරාගිනිය හා සැමියා උරා බිව් සිගරට්ටුවක්!
එසියල්ලෙන් අහවර යළිදු නිවෙස්න ගත වූ විට හිස් ව ගිය ළදරු තොටිල්ලක්!
දරුවා පැහැර ගැනුනේ ද? මරා දැමුනේද?
ඒ විසදා ගැනීමට කෝපය, භීතිය, වේදනාව, බලාපොරොත්තු කඩවීම හා පාවාදීම ඔස්සේ දිගහැරෙන මිනිස් චිත්ත සන්තානයේ සියුම් කොන් අල්ලා බලා ඔබ පාර අසා ගත යුතු ය. ඒ අතර හුදෙකලා නොවීමට, සිත් අඟ ඇවිලී ගිය ගිණි සිළුවක් වෙයි, ඒ නොනිවී දවන කුහුලේ රිදවීම යි - 'දරුවා ට සත්තකින් කුමක් නම් වී ද?'
Yabadawa Hinda - යාබදව හිඳ
- Publisher: Prathibha Publishers - ප්‍රතිභා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Kasun Niranga De Soyza - කසුන් නිරංග ද සොයිසා
- - Shari Lapena - ශාරී ලපේනා
- ISBN: 9786245251018
- Availability: Available
-
Rs. 1,950.00
- KBOOKS Cashback Rewards: 195