මිථ්‍යා විශ්වාස නමැති අන්ධකාරයෙන් අවබෝධය නමැති ආලෝකයට....
ගෞතම බුදුන් විසින් උන්වහන්සේගේ බුද්ධත්ව ඥනයෙන් හෙළි කරන ලද චතුරාර්ය
සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී ගැඹුරු ධර්ම මෙන්ම, දෙවියන් ඇති බවද, එම
දෙවිවරුන්ගේ හැකියා ගැනද මෙම කතුවරයා පාලි පිටක ග‍්‍රන්ථයන්හි තොරතුරු
අනුව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරයි.
මෙසේ බුදුන් විසින් තම
ප‍්‍රත්‍යක්ෂ ඥනයෙන් දුටු දෙවිවරු මනුෂ්‍ය සමාජයන්හි පූජක පැලැන්තිය විසින්
සොයා ගත් බව අවධාරණය කරන දෙවිවරුන්ගෙන් අහස-පොළොව මෙන් වෙනස් බවද මෙම
ග‍්‍රන්ථයෙන් පැහැදිලි කරයි.
බුදුන් විසින් මෙසේ පැහැදිලිව දක්වන ලද,
එසේම ඕනෑම කෙනෙකුට එසේ දැකීමට මගක්ද කියා දී ඇති දෙවිවරු පොත්වලට පමණක්
සීමාකොට, ඊට හාත්පසින්ම වෙනස් වූ හින්දු දෙවිවරුන්ට ඇතැයි සලකනු ලබන
හැකියාවන්, බෞද්ධ පූජනීය වස්තුවලටද ඇතැයි සලකා එම හින්දු දේව වන්දනා ශෛලිය
බෞද්ධ පූජා ක‍්‍රමය වශයෙන් එකතු කිරීම බුද්ධ වචනයට පිටුපෑමක් බවද කතුවරයා
දක්වයි.
සියවස් ගණනාවක් පුරා ම කරගෙන ආ මෙම වැරදි පූජා සහ පිහිටක්
ඉල්ලීම ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රශ්න විසඳෙන බවක් පෙනෙන තෙක් මානයක් වත් නැති
නිසා, ආපසු තථාගත ධර්මයට යාමෙන් පමණක්ම සමාජය ගොඩගත හැකි බව කතුවරයා
අවධාරණය කරයි.
2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ශාස්තී‍්‍රය පර්යේෂණ කෘතියට හිමි සම්මානය දිනුයේ මෙම කෘතියටයි.
Prathyakshaya Ha Vishwasaya - ප‍්‍රත්‍යක්ෂය සහ විශ්වාසය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - MMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553101839
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ..
Rs. 350.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන..
Rs. 875.00