ප්‍රේමය වෙහෙස මහන්සි විය යුත්තක්
එය හුදු ආශ්චර්යයක් නොවේ.
ඔබ අවධානයෙන් සිටිය යුතුයි.
ඔබ සිතිය යුතුයි.
ක්‍රියා කළ යුතුයි සහ වෙනස් විය යුතුයි.
එවිට ස්ථීර ලෙසම
ඒ සියලු කටයුතු වෙනුවෙන් ඒ තුළින්ම ලැබෙන අස්වැන්නක් ලෙස
ඔබ වෙත සතුට හිමි වේවි.
ප්‍රේමයට රැකවරණය මෙන්ම නැවත නැවත අත් කර ගැනීම්ද අවශ්‍යයි''.
Premaya Pasasanu Was - ප්‍රේමය පසසනු වස්
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Kaushalya Kumarasinghe - කෞශල්‍ය කුමාරසිංහ
- - Vidura Prabath Munasinghe - විදුර ප්‍රභාත් මුණසිංහ
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789557861409
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Me Rahas Kawluwen Ebenna - මේ රහස් කවුළුවෙන් එබෙන්න
මේ නවකතාව තුළ එක් පසෙකින් දිවෙන අනුරාගික පළිගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන අහිමිවීම්වල දොම්නසේ..
Rs. 620.00
D Wetha Adarayen - ඩී වෙත ආදරයෙන්
පාළු හුදෙකලා භූ දර්ශනයක, හිස් වූ පාරක ,අවමංගල රථයක් පසුපස යන මිනිසකුගේ රුවක් සමහර රාත්‍රීන් වල මම සි..
Rs. 200.00
Nimnage Ithihasaya - නිම්නාගේ ඉතිහාසය
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ..
Rs. 1,200.00
Romanthika Premaye Lankeya Gathikayan Soya Yama - රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම
මෙම කෘතිය තුළ විමසුම් ඇස නාභිගත වනප්රශ්නාර්ථිකය වන්නේ නූතන රොමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර ද..
Rs. 400.00