උණ බම්බුවලින් දිගට හදල තියෙන ආසන පේළියේ දෙවන පේළියේ තාත්තයි මමයි ඉඳගත්ත. අම්මයි අයියයි ශාලාවේ මැද පේළියක . අපි පමා වෙලා ආපු නිසා අපි අපි හැමෝටම එක ළඟ ඉඳගන්න බැරිවුණා .
Punchi Anupamage Kathandara Saha Kavi Misira - පුංචි අනූපමාගේ කතන්දර සහ කවි මිසිර
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Sybil Wettasinghe - සිබිල් වෙත්තසිංහ
- - Sibil Weththasinghe - සිබිල් වෙත්තසිංහ
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553309792
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25