ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය සංවේදී බවකින් යුතුව නොවේද? අපට මෙසේ උගන්වනු ලබයි., "දැනුම යනු සියලු නිධානයන් අතර උතුම්ම නිධානයයි." දැන් අපි දැනුම් නිධානය නොමිලේ දෙන්නැයි ගුරුවරයාගේන් ඉල්ලා සිටියහොත් ඔහු එය කරාවිද? නැත. ඔහුට ඒ සඳහා වැටුපක් අවශ්‍යය. ඔහු ගුරු වෘත්තිය භාරගත්තේ ජීවිකාව සඳහාය. එම හේතුව නිසාමය. සිය කර්ණරසායන ගායනය වෙනුවෙන් යේසුදාස් ( කේරළ ගායන ශිල්පියෙක්) මුදල් අය කරයි . ඔහු එසේ කරන්නේ සංගීතය යනු විනෝදය සපයන කලාවක් නොවන නිසා ද? ලිංගික පහස යන කරුණ සැලකිය යුත්තේද ඒ ආකාරයටමය. අනෙක් කවර ම කාර්යයකට වුව බලපාන අතුරු ආන්තරා ලිංගික කේෂ්ත්‍රයට ද එසේම බලපායි. ගායකයා සෑම විටම සිය හඬ සහ සෞඛ්‍ය රැකගත යුතුය. ලිංගික සේවා සපයන්නිය ද එසේමය. ඉදින් ලිංගික සේවා සපයන්නිය ගාස්තුවක් ඉල්ලා සිටීමේ පාපය කුමක්ද?
The Autobiography of a sex worker ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Puranganaka Noveemi - පුරඟනක නොවීමි
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- ISBN: 9789551558307
- Availability: Out Of Print
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33