~රැය ගෙවුණි~
සුබ උදෑසනක් වේවා!
හෙන්දිරික්කා මිත්රවරුනි
අරුණැල්ල ඇද හැලුණු ඉක්බිති
මා ප්රිය කදෝපැණියනි
තොප කුඩා කළු පැහැති තිත් පමණි
රොන් උරා බොන අයට ශේශ කොට මලක පැණි
හිරුට ගොදුරක් ලෙසින් යා යුතුද තුසර පිනි
රැහැයියනි, රැය ගෙවුණි
මෙතෙක් තොප ගැයූ ගී
නින්ද බින්දා පමණි
Rahayiyani Raya Gewuni - රැහයියනි රැය ගෙවුණි
- Publisher: Sanahasa Publishers - සනහස ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Priyalal Koggalage - ප්රියලාල් කොග්ගලගේ
- ISBN: 9789557750014
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Shapalath Sepiyan - ශාපලත් සේපියන්
පියෑඹීමෙන් හති වැටී, ඇති කියා සිතුණු තැනදී පියාපත් හැකිළු කුරුල්ලෙක් අහසින් වැටී මියැදී පි..
Rs. 400.00