සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය.
විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ.
සමකාලීන සමාජයේ ඇතැම් ආකල්ප හා පිළිගැනීම් මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම් උත්ප්රාසයකිනි; ඒවාට යටින් ඇති, පියවි ඇසට නොපෙනෙන ඛේදය හඟවමිනි.
සුමුදු නිරාගී සෙනෙවිරත්න ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වූ 'ගිහින් එන්න කානිවල්' 2017 වසරේ ප්‍රකාශිත හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රජත පුස්තක සම්මානයෙන්ද, රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඈ විසින් රචිත කුළුඳුල් නවකතාව වූ 'දූල්වල අලංකාරේ' එම වසරේ පළවූ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය.
Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sumudu Niragee Senavirathna - සුමුදු නිරාගී සෙනෙවිරත්න
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- - Rajatha Pusthaka Award Nominated Books 2020 - 2020 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789559520014
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dulwala Alankare - දුල්වල අලංකාරේ
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම්..
Rs. 600.00
Na Gachchathi - න ගච්ඡති
ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක..
Rs. 980.00
Warana - වරණ
අනේ බොල පිස්සියෙ, ඌට නුවර යන්ට ඕනැම නං යන්ට දීපිය. ආයිත් ඒකිව මෙහෙ ගේන්ට මූට ඉඩක් ලැබෙන්නෑ. එහෙම..
Rs. 500.00
Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) හිමිවූ පොත.විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව,..
Rs. 250.00
Thivatha - තිවත
...ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට..
Rs. 620.00
Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර
බෝ ගසක් යට දැනෙන සිහිතල සිහි කරයි ඔබේ සොදුරු සිනහව,දහම්පාසල් ගුරුතුමිය වී,අහම්බෙන් මා ගිය ගමේ....
Rs. 400.00
Promotion 6
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 1,600.00