එළියට එන්න දෙන්න එපා... ඒව මරා දාපං. ඇත්තටම අපේ
අරමුණට යන්න නම් අපි රිදෙන තැන් හොයාගෙන ගහන්න ́ඕන
.බුද්ධාගමට ගහල හරියන්නෙ නෑ... අපි ගහන්න ́ ඕන ඒක නඩත්තු කරන්න හදල තියෙන සංස්කෘතියෙ අඩු තැන්වලට. එතකොට තමයි රිදෙන්නෙ, අපට එරෙහිව අවි ඔසවන්නෙ. කොටින්ම බුද්ධිමය සංවාද, තාර්කික වාද විවාද, මේ ගැලරියට හරියන්නෙ නෑ. දැක්කත් නොදැක්ක වගේ යනවා. කොටින්ම, මං හරි උඹ හරි එම් ඒ එකේදි රිසච් එකට කරපු ශාස්ත්‍රීය මාතෘකා මේ ගැලරියට වැඩක් නෑ... උන්ට ඒව තේරෙන්නෙ නෑ. උන්ට දැනෙන්නේ වාඩිවෙලා ඉන්න පුටුවලට හොඳ ගල්පාරක් වැදුණොත් විතරයි. මං ඒ ගල් ගහන්න ́ ඕන තැන් හොයාගෙන තියෙන්නෙ. අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ ගේම් එක සෙල්ලම් කරමු.
Aluth Nagaradhipathi - අලුත් නගරාධිපති
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Batuwangala Rahula Himi - බටුවංගල රාහුල හිමි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2021 - 2021 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789554635630
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 135
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ran Karaduwa The Golder Casket
Swarna Pusthaka Award 2015H. A. I. Goonetilleke Prize for The Golden Casket at the Gratiaen Trust Aw..
Rs. 400.00
Ran Karaduwa - රන් කරඬුව
2015 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.ගුප්ත උඹේ අර බාල අඹුව වගේ නේද අර දැරිවි...එහෙමද උඹ මහා කපටි කයි..
Rs. 400.00
Pansale Kathawak - පංසලේ කතාවක්
''ඔබවහන්සේ මේ වනාන්තරය මොනවද හොයන්නේ''''මං යතාර්ථය හොයනවා.''''එහෙම දෙයක් මේ ලෝකයේ තියෙනවද?''''ඇයි නැ..
Rs. 240.00
Prabhani - ප්රභානි
"මල් පහන් පූජා කරලා කරන ප්‍රාර්ථනා ඉටුවෙන්නෙ නෑ කියලද ඔයා කියන්නෙ" "ඒක මම දන්නෙ නෑ. ප්‍රාර්ථනා කි..
Rs. 340.00
Bora Thel - බොර තෙල්
දීපාල් , තෙල් කියන්නේ මහ පුදුම ජාතියක්. තෙල් නැති වුණොත් අපි ඔක්කොම එක තැන නතර වෙනවා. මුළු සමා..
Rs. 400.00
Gedarata Bana - ගෙදරට බණ
''ඔබවහන්සේ මේ වනාන්තරය මොනවද හොයන්නේ''''මං යතාර්ථය හොයනවා.''''එහෙම දෙයක් මේ ලෝකයේ තියෙනවද?''''ඇයි නැ..
Rs. 280.00
Ranpata Chithrayak Athin Gath Mahalla - රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා
රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස..
Rs. 350.00
Nayi Galin Upan Puthrayo - නයි ගලින් උපන් පුත්‍රයෝ
ඒත් වෙලාවකට මට හිතෙනවා අපි නිදහස් නැති ජීවින් කොටසක් කියලා.අපට කාටවත් කරදරයක් නැති ඉතා සාතිශය පෞද්ගල..
Rs. 440.00
Promotion 6
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 1,600.00
Palamu Pathwima - පළමු පත්වීම
වාහල්කඩ සිට පාසලට පැමිණීමේ දුෂ්කරතාව නිසාත් නියමිත වේලාවට පාසලට පැමිණීමට නොහැකි නිසාත් පාසල අසල නවාත..
Rs. 300.00
Gini Some - ගිනි සෝමෙ
'මං දැන් ඉන්නෙ මාතර..මාතර කියන්නෙ මාතරයි දෙවුන්දරයි අතර...මූද මගේ දොරකඩ...මූදු රැල්ලෙන් මන් කකුල් හෝ..
Rs. 300.00
Suwandakuru - සුවඳකූරු
මා මුහුණ සෝදාගෙන එන විට උඩහ පාරේ ලෑන්ඩ් මාස්ටරයේ ශබ්දය ඇසුණේය.මොහොතකින් අප්පච්චි බයිසිකලය පැද ගෙන වං..
Rs. 250.00
Saranagathayinge Dumriya - සරණාගතයින්ගේ දුම්රිය
ඇරයුම් පත් දෙකම කියවූ අත්තනායකගේ ප්‍රසන්න මුහුණ සිඝ්‍රයෙන් මලානික වනු චාරුණි දුටුවාය.මඳක් දෑස් පියාග..
Rs. 700.00
Monara Kutumbaya - මොනර කුටුම්බය
ජීවිතය,අසාමාන්‍ය විදියට හැලහැප්පෙද්දී, මිනිසුන් අඩු වයසෙන් මුහුකුරා යනව. පොඩි කාලෙම පීදෙන තැඹිලි, පො..
Rs. 950.00
Mama Soyana Mama - මම සොයන මම
ඔබගේ මනසට,සිතුවිලිවලට, ආමන්ත්‍රණය කරන, ඔබගේ හදවත රිද්මයකට අවදිකරවන, ජීවිතය ඔබට සමීප කරන, කතන්දර සටහන..
Rs. 1,250.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00
New Year Combo 1
කීඩෑවෝ ඇවිල්ලා - නිශ්ශංක විජේමාන්න කර්මක්ෂ - කාංචනා ප්‍රියකාන්ත අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිම..
Rs. 3,000.00 Rs. 3,150.00
Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට
කර්මක්ෂ මං චිත්‍රපටියක අලුත් නගරාධිපති මෙඩුසා ..
Rs. 3,050.00
Gift Pack 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 6,250.00
Gift Pack 6
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 4,500.00
Gift Pack 8
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 4,000.00