සුරත මිටි කර විරෝදය පෑ
යෝධ මිනිසෙකු සිටිය යුගයක
මාත් හිටිය කුහුබුවකු ලෙස
උදාරම් සිතකින් බලාගෙන
ලෙයින් තෙත් රතු කමිසයක
දොරේ ගලනා රතය සිත තුළ
තාර පාරක හැලුණු ඒ රත
පාගගෙන ඉදිරියට ගිය නුබ
යුක්තියම පැතූ තුණු අතීතය
චෞරයෙන් පාමුලට විසි කර
අනේ ඔබ නැවතුනේ
කොතැනද
නැගෙන පැනයකි
පැයක් ගානේ.....?
Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Jagath J. Edrisingha - ජගත් ජේ. එදිරිසිංහ
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2021 - 2021 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Clearance Sale
- ISBN: 9789554635531
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30