එල්ලෙන පැතුම් අබරණ රන් සළු සේද
දුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝද
ඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීද
දැල්වී එදලු දැල් දැන් දැවිලා නේද
එනමුදු අරටු අතු ඉති නොසැලෙන සේය
වනගැබ අතීතයෙ තුරු සෙනගකගේය
ගන අතු පතර ජන දිවි සිතු පෙත මේ ය
සැනහුම් නැතද දුක් පව් ගෙන වෑවේ ය
ඇද ඇද සෞන්දර්‍යය විඳ සුව අළස
පෙද හව් බවුන් වඩනුයෙ එතකොට කෙළෙස
මුදවන අතර හිනැහෙන ලිය දම් පහස
නිදහස් වෙයන් හිත යට වැලපෙන රහස
දුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝද
ඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීද
දැල්වී එදලු දැල් දැන් දැවිලා නේද
එනමුදු අරටු අතු ඉති නොසැලෙන සේය
වනගැබ අතීතයෙ තුරු සෙනගකගේය
ගන අතු පතර ජන දිවි සිතු පෙත මේ ය
සැනහුම් නැතද දුක් පව් ගෙන වෑවේ ය
ඇද ඇද සෞන්දර්‍යය විඳ සුව අළස
පෙද හව් බවුන් වඩනුයෙ එතකොට කෙළෙස
මුදවන අතර හිනැහෙන ලිය දම් පහස
නිදහස් වෙයන් හිත යට වැලපෙන රහස
Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරළ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2022 - 2022 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245546305
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30