2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ශෝකාන්තය සුනෙත් කාන්තගේ වූවාට ආරම්භයේ සිටම ඇත්තේ ශෝකාන්තයන්ම නොවේදැයි සිතේ. ‘‘සමියගෙ ගේම‘‘ නූතන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය තුළ විතැන් වූ, වල්මත් වූ තාරුණ්යෙයේම පිළිබිඹුවකි. තොග පිටින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරීන්ගේ ජීවිත ගස් ගල් යට, කොරිඩෝවල හෑල්ලු වූ ආකාරය පිළිබඳ කොතෙකුත් අත්දැකීම් අපට ඇත. ඒ අතරම දුරකථන, පරිගණක අතර එබුණු දෑස්, මනස් එහිම මිදී, ගල් වී යන අයුරු පිළිබඳ අත්දැකීම්ද කොතෙකුත් ඇත. මේ සියල්ලම දෙස ඇස් ගසා සිටි පුළුල් හැදෑරීමක් සහිත ලේඛකයකුගේ ලේඛන ශ්‍රමය මෙන්ම මේ ජීවන අත්දැකීම්වලට සංවේදී වූ නූතන තරුණයකුගේ හදගැස්මද ‘‘සමියගෙ ගේම‘‘ තුළ හමු වේ.
Suneth Kanthage Shokanthaya - සුනෙත් කාන්තගේ ශෝකාන්තය
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sudarshana Samaraweera - සුදර්ශන සමරවීර
- - Rajatha Pusthaka Award Nominated Books 2018 - 2018 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789557861494
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Meedumare Salu Una - මීදුමාරේ සළු උනා
ලෝක ගෝලෙ තිතක වුව අපි හිටියෙ ආසියාවේ නම තියපු පොත් ගුලක පෙමක කුළුඳුල් හී සැරය ඇනුණ තැන ඉංග්‍රීසි පොත..
Rs. 250.00
Prabandhanandaya - ප්‍රබන්ධානන්දය
‘ප්‍රබන්ධානන්දය’ - ප්‍රබන්ධයේ ආනන්දය ගැන න්‍යායික කල්පනා සමග සහෘද සංවේදනා - . ..
Rs. 450.00
Nam - නම්
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත සුනෙත්කාන්තගේ ශෝකාන්තයකෙටිකතා සංග්‍රහය&nbs..
Rs. 850.00