නිදහස සොයා ගිය උතුරු කොරියානු යුවතියකගේ අනුවේදනීය සත්‍ය කතාව
එය මගේ ජීවිතයේ දීර්ඝතම රාත්‍රිය විය .යම් ශබ්දයක් ඇසුණු හැම විටම අපි බිරාන්ත වීමු .අප සිව්වැනි කටුකම්ම්බි වැටෙන් රිංගා ගත් පසු,දුම්රියක හඬ ඈතින් ඇසුණි .
Rakawaranaya - රැකවරණය
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Yeonmi Park - යෙඔන්මි පාර්ක්
- - Gunadasa Yapa - ගුණදාස යාපා
- ISBN: 9789556672725
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35