ජෙරොම් ලෝරන්ස් හා රොබට් ඊ ලී ගේ රළ
නගන මිනිස්සු' යනු ලෝකය පුරා විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇති ඇමරිකානු
නාට්‍යයකි. එය ඇමරිකානු එක්සත් ජනපදය පුරාම වෘත්තීය නාට්‍යකරුවන් විසින්
යළි යළිත් නිශ්පාදනය කෙරිණි. එරට පාසල් හා විශ්ව විද්‍යාල නාට්‍ය සංගම්
විසින්ද සෑම වසරකම පාහේ නිශ්පාදනය කරනු ලැබේ. පාසල්වල සාහිත්‍ය කලා
පාඨමාලාවල පමණක් නොව විද්‍යා පාඨමාලාවලද මෙම නාට්‍යය අධ්‍යයනය කෙරුණු
අවස්ථා තිබේ.
එක් ආගමික දෘෂ්ටියකින් පමණක් ලෝකය හා මිනිසා වටහා ගැනීමෙහි සාවද්‍යතාව සාකච්චාවට ගන්නා මෙම නාට්‍යය මිත්‍යාව හා සත්‍යය අතර ගැටුමද, එක් සත්‍යයක් හා තවත් සත්‍යයක් අතර ගැටුමද, ආධිපත්‍යවත් සත්‍යය හා ඒ සත්‍යයෙහි බල ව්‍යුහ හා ආධිපත්‍යයෙන් තොර සත්‍යය හා ගැටුමද නිරූපනය කරයි.
මනුෂ්‍ය චින්තන නිදහසද, විසම්මුතියද සැබෑ නිදහස් සමාජයක් සම්බන්ධයෙන් කොපමණ නම් අවශ්‍යද යන කාරණය ආකර්ශනීය ලෙස දක්වන නාට්‍යයක් ලෙසද 'රළ නගන මිනිස්සු' ප්‍රකට වී තිබේ.
දේශපාලන ත්‍රස්තවාදයෙන්ද, රාජ්‍ය ත්‍රස්තවාදයෙන්ද දශක ගණනාවක් බැට කෑ අපේ සමාජය වෙත ආගමික ත්‍රස්තවාදය එළඹ ඇති අද දවසේ මෙවන් නාට්‍යයක් නිදහස්කාමී රසික ලෝකය තුළ වැඩි වැඩියෙන් පැතිර යා යුතුය.
Rala Nagana Minissu - රළ නගන මිනිස්සු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861593
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahambakaraka - අහම්බකාරක
2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..
Rs. 1,200.00
Kurulu Hadawatha - කුරුලු හදවත
2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..
Rs. 1,200.00
Atawaka Puththu - අටවක පුත්තු
පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේ..
Rs. 1,600.00
Kalawa Kumatada - කලාව කුමකටද
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන..
Rs. 980.00
Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.අර මිහිරි සීනු නාදයෙන් පසුව ලියනගේ අ..
Rs. 350.00
Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත
ශ්‍රාස්ත්‍රීය ප්‍රවේශයකට වඩා ප්‍රබන්ධ කතා නිර්මාණකාරයෙකුට හෘදයාංගම විදිහට අමතන - නිර්මාණක ආවේශය සපය..
Rs. 450.00
Kalawa Saha MInisa - කලාව සහ මිනිසා
"ඉසියුම් ලෙස හික්මවන ලද සංගීත සංවේදීතාව වු කලි අධ්‍යාපනික අංග අතර වඩා ම ශිෂ්ටකරණීය අංගය වේ" "රූපක සහ..
Rs. 900.00
Ketikatha Kalawa - කෙටිකතා කලාව
The Art of Short Story: A Theoretical and Comparative Study.පරිච්ඡේද- පූර්විකා 1. පරිච්ඡේදය: සිංහල ..
Rs. 880.00
Sithivili Sithijaya - සිතිවිලි සිතිජය
"...මහත්මා ගාන්ධි සිහි කරන මෙම රචනයෙහිදී මගේ ප්රියතම අනික් ඉන්දියානුවා ගැන සඳහන් කරන්නේ ඔහු තාග..
Rs. 600.00
Vila Saha Mala - විල සහ මල
‘‘නොනැවතී ජනේලයෙන් බලා සිටින උදයංග දවසක් විලේ රහස අල්ලා ගත්තා. මංඤොක්කා දළුලන සැටිත් ඔහු දැක්කා. ..
Rs. 180.00
Rathu Iri Andina Atha - රතු ඉරි අඳින අත
"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කර..
Rs. 500.00
Gedarawata Sithiyama - ගෙදර'වට සිතියම
තමා ගොඩ නගන ප්‍රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු - ධ්වනි ආනන්ද සපයන අතර කම්පනී..
Rs. 450.00
Duwana Wattiya Saha Hinawena Tikira – දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා
මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්‍රහය ය.කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතු..
Rs. 850.00
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..
Rs. 1,500.00
Kelalikarayo - කැළලිකාරයෝ
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බ..
Rs. 1,200.00