ටී. ලොබ්සාං රම්පා ගේ ‘තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින්
තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත්
සුළු ප්රමාණයකි.
හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට
අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත්
බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ
විමතිය දනවන පෞද්ගලික ශක්තින් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර
ලෙස නැෙඟන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැෙඟන්නේ නොතකා
හැරීම් හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි.
කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පා ගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා
සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලූ දෙනා මනස් වසාගෙන නොසිටින
බවය.
මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි
මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද
යන්නත් කිසිවෙකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය
ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.
රම්පා ගේ කතාව තමා විවේචනය කළ සියලූ
දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ
සත්‍යයක්ම බවට සහතික වෙයි.
Rampage Kathawa - රම්පාගේ කතාව
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Lobsang Rampa - ලොබ්සාන් රම්පා
- ISBN: 9789556970814
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thewana Asa - තෙවන ඇස
මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා විසින් රචිත The Third Eye පොතේ සිංහල පරිවර්තන..
Rs. 1,200.00
Maya Lokaye Sarisarana Athma - මායා ලෝකයේ සැරිසරන ආත්ම
අපේ ආත්මයන්ගේ හඬට සවන් දෙන්න.මේ මායා ලෝකයයි. මිහිතලය මත ජීවිතය පරීක්ෂණයකි. ..
Rs. 1,200.00
Kon Kala Doni - කොන් කළ දෝණි
වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි...
Rs. 850.00
Lamawarayeku Samaga Jiwithaya - ලාමාවරයෙකු සමග ජීවිතය
මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ .අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ..
Rs. 1,200.00
Hudekala Asaruwa - හුදෙකලා අසරුවා
එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යයන් දෙකක , හිතුවක්කාර හා නිර්භීත ,එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රජ කුමරුවකු..
Rs. 320.00