දීප්තිමත් විසල් දිගු දෑසත් , ලා රෝස පාටට හුරු සිහින් දෙතොලත් - ඒ දෙතොල් මල් පෙත්තක් හෝ නා දළුවක් තරම් සිනිඳු විය යුතු යැයි රෝහණ සිතා ගත්තේය. නිරූපාගේ මුහුණට ඇති විශේෂ දුර්ලභ සුන්දරත්වයක් නංවතියි රෝහණ කල්පනා කළේය.
Ran Kusalana - රන් කුසලාන
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- ISBN: 9789555517287
- Availability: Out Of Stock
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kadupul Mal - කඩුපුල් මල්
ඔයා සැකකරන කාන්තාවගේ හස්බන්ඩ් එයා බව කිවුවා. මේ නඩුව ඒ දෙන්නට දරාගන්න බැරි අවනම්බුවක් නිසා දරුවා එයා..
Rs. 700.00