අනෙක් කිසිඳු කෙටි කතා සංග්රහයක පළ නොවුණු ප්‍රබන්ධ 17ක් මෙම කෙටිකතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රමසිංහ මහතා විසින් 1936-1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි.
මෙහි සංගෘහිත කෙටිකතා අතරින් මුඛ්‍ය නිර්මාණය වන රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටි කතා නිර්මාණයකි. ඒ වනාහි මිනිස් සිතෙහි සැඟවුණු තැන්ද මානුෂික චර්යාවන්ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි.
Ran Pilimaya Saha Wenath Katha - රන් පිළිමය සහ වෙනත් කතා
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- ISBN: 978955201235
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 23