මෙහි එන කෙටි කතා සියල්ල බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ නිර්මාණයන්ය. පළමුවෙන්ම ඇති ෆෙඩ්රික් ෆොසයිත්ගේ "අයර්ලන්තයේ සර්පයින් නොමැත " යන කෙටි කතාව ලෝකයේ හොඳම කෙටි කතාව ලෙස තේරී 1983දී සුප්‍රසිද්ධ එඩ්ගා ඇලන්පෝ ත්‍යාගය දිනාගත් එකකි.
Ranawiruwa Saha Thawath Katha - රණවිරුවා සහ තවත් කතා
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Translations - පරිවර්තන
- - Susantha Kodithuwakku - සුසන්ත කොඩිතුවක්කු
- ISBN: 9789553303820
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල..
Rs. 600.00
Cheena Cinderella - චීන සින්ඩරෙල්ලා
ඇඩ්ලින් යෙන් මා උපදිද්දී ඇයගේ මව මියගියා ය.එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හ..
Rs. 850.00
Taxikaraya - ටැක්සිකාරයා
ට්‍රැවිස් බිකල් නමැති පුද්ගලයා වියට්නාමයේ සේවය කළ ඇමරිකානු සොල්දාදුවෙකි.තුවාල ලැබීම නිසා ඔහු හමුදා ස..
Rs. 300.00
Sulagin Watunu Path - සුළගින් වැටුණු පත්
Chinese Cinderella කෘතියේ දෙවැනි කොටස වන Falling Leaves නමැති කෘතිය සුළගින් වැටුණු පත් නමි..
Rs. 750.00
Gini Kurulla - ගිනි කුරුල්ලා
කලී බෙන්ජමින් කාසින් නම් පුරා විද්‍යාඥයා සහ ලොරේන් ස්ට්රවැසන්ට් නම් කෝටිපතියා එක්ව මෙහෙයවනු ලැබූ පු..
Rs. 570.00
Manik Asak Athi Kotiya - මැණික් ඇසක් ඇති කොටියා
හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු..
Rs. 650.00