සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක සැබෑ අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය. දේව උද්‍යානය තුන්වන කෘතියයි. ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යනවිට ජෙරල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි. එහි විසූ අවුරුදු පහක කාළය තුල කුඩා ජෙරී ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වෙයි. කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම ගිලී, එහි කොටසක් බවට පත් වෙයි. ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන් ගෝනුස්සන් විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය "සුරතලුන් ය". මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා පාඨකයාට දැනුම් සම්භාරයක්ද ලැබේ. ඩරල් සිය ළමා විය පිළිබඳව ලියූ පළමුවන කෘතිය මගේ පවුලයි අනික් සත්තුයි නමින්ද දෙවන කෘතිය කුරුල්ලෝ, සිවුපාවෝ සහ නෑදෑයෝ නමින්ද පළවී ඇත. පසුව ලියන ලද කෘති දෙක, පළමුවන පොතට ඇතුළත් කළ නොහැකි වූ එතරම්ම රසවත් අත්දැකීම් රාශියකින් යුතුය.
Deva Udyanaya - දේව උද්‍යානය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Gerald Durrell - ජෙරල්ඩ් ඩරල්
- ISBN: 97895513871929
- Availability: Out Of Print
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය
Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Math Wu Wana Arana - මත් වූ වන අරණ
හුදකලා ආජන්ටීනියානු පැම්පාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහි..
Rs. 1,250.00
Bafut Game Dadayam Sunakhayo - බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ
බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ යනු කැමරූන් හි කඳුකර තෘණ බිම් කරා ගිය ගමනේදී ඔහුට සතුන් සොයා ගැනීමට උපකාර කළ..
Rs. 1,250.00
Kondurana Deshaya - කොඳුරන දේශය
ස්වකිය දෙවන දකුණු ඇමෙරිකානු ගවේශණ චාරිකාවේදී ජෙරී ,කටුගාල් සහ මිටි කැලෑ බුටෑවෙන් වැසීගත්,හුදකලා,නිසර..
Rs. 450.00
Maa Soyagath Oba - මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..
Rs. 620.00
Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි
Gerald Durrell විසින් රචිත My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Tom Sawyer - ටොම් සෝයර්
ටොම් සෝයර් කෘතිය, ඇමෙරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් ( 1835 – 1910) විසින් රචිත කෘති ..
Rs. 650.00
Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ
Gerald Durrell විසින් රචිත Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 470.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Wana Sathunta Vedakam Kala Dahathun Wasarak - වන සතුන්ට වෙදකම් කළ දහතුන් වසරක්
ලාංකීය වනජීවි පශූ වෛද්‍යවරයකුගේ අත්දැකීම් අළලා ලියවුණු කෘතියකි. ..
Rs. 680.00
Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය
Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය. ගුවන් යානා නිය..
Rs. 400.00
Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්
Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time කෘතියේ සිංහල පරිවර්තනය”නමුත් ඔයාට ඒ දේ කරගන්න බ..
Rs. 420.00
Adamge Dinapotha Saha Thawath Katha - ආදම්ගේ දිනපොත සහ තවත් කතා
ශ්‍රේෂ්ඨ ඇමරිකානු කතුවරයකු වන මාක් ට්වේන්ගේ නවකතා කිහිපයක්ම සිංහලෙන් පළවී ඇතත් ඔහුගේ කෙටිකතා එකතුවක්..
Rs. 480.00
Etha Atheethayata Giya Amarikanuwa - ඈත අතීතයට ගිය ඇමරිකානුවා
9 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ..
Rs. 750.00
Etha Atheethayata Giya Americanuwa – ඈත අතීතයට ගිය ඇමරිකානුවා
19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආත..
Rs. 750.00
Huckleberry Finn - හක්ල්බරි ෆින්
සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේහොඳම කෘති දෙකින් එකක් ‘හකල්බරි ෆින්’ යයි සාහිත්‍යධරයෝ සලකති.තවත..
Rs. 1,800.00