රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස තුනක් උදුන් සිරගෙයි සිටියේය. ඒ තුන් මාසය පුරා ඔහු හම්දුම්මා ගැන වැඩිපුර සිතුවේය. හම්දුම්මා කෙරෙහි ප්‍රේමයක් දළුලමින් පවතින බව ඔහු වරක විශ්වාස කළේය. එහෙත් ඈ කෙරෙහි උපන් කුහක සිතුවිල්ලකින් එය වැසී යයි. හම්දුම්මා පූජකයාට වඩාත් ළං වී සිටීම ගැන ඔහු නොරිස්සුවේය.
Ranpata Chithrayak Athin Gath Mahalla - රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Batuwangala Rahula Himi - බටුවංගල රාහුල හිමි
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- - Godage Literary Awards - ගොඩගේ සාහිත්‍ය සම්මාන
- ISBN: 9789556614442
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35