මානෙල් සහ ජීවන් නිවසට පැමිණෙද්දී මා සිටියේ මිදුලේ ලිපක් හදාගෙන කොස් ඇට බදිමිනි.කොස් ඇට වලින් සාදන අග්ගලා කෑමට තාරක මෙන්ම තාත්තාත් ප්රිය කළේය.කොස් ඇට ගලෙන් තලා,ලුණු සහ කෑලි මිරිස් දමා තෙම්පරාදු කර,පියන තද කර වැසිය හැකි බෝතලයක හෝ ටින් එකක දැමූ කල දින ගණනාවක් තබා ගත හැකි වූයේය.
''ෂිහ් මළ ජරාව..'' කියමින් සේපාලිකා අපහාස කළත් තාරක,එරන්දි සහ දීප්ති ඒවා බත්මුල්වලට බැඳ ගෙන ගියේ බොහෝ ආශාවෙනි.එම නිසාම ගහක් යට කොස් ඇට වැටී තිබුන හොත් තාත්තා ඒවා එකතු කර මට ගෙනැවිත් දුන්නේය.
Isadiya Mangalle - ඉසදිය මංගල්ලේ
- Publisher: Rathsara Publishers - රත්සර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandi Kodikara - චන්දි කොඩිකාර
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246001001
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90