ගසක් පුරාවට සාර සුබාවට
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත්
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත්
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා
මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා... අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළ`ග හමන්නේ, ඉර පායන්නේ, හ`ද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..
Me Hara Thawa Adarayak - මේ හැර තව ආදරයක්
- Publisher: Rathsara Publishers - රත්සර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandi Kodikara - චන්දි කොඩිකාර
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556940480
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Themes Nadiya Iki Binda - තේම්ස් නදිය ඉකි බින්දා
ලන්ඩන් නුවර කලබලකාරී පරිසරයේ ජීවත්වන යෞවන යෞවනියන් කිහිප දෙනෙකු වටා ගෙතී ඇතී ඔවුන්ගේ පෙම් සබඳතා කලකි..
Rs. 350.00
Tharanatha - තාරානාථ
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ..
Rs. 700.00
Sithak Nathuwa Misak - සිතක් නැතුවා මිසක්
සිතක් නැතුවා මිසක් සමුගන්න ඔබ වෙතින් දුරක් යන්නට ඉඩක් නැති බවද දැන උනිමි තරුත් නැති මහ රැයේ සද පහන අ..
Rs. 650.00
Gauri - ගෞරි
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ..
Rs. 450.00
Sakvithi Mehesiya - සක්විති මෙහෙසිය
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ..
Rs. 550.00
Isihil Kandulal - ඉසිහිල් කඳුළැල්
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ..
Rs. 600.00
Heena Kula Heena - හීන කුල හීන
බුරුලින්ම පය තබා ගියහොත් අතු අගත් මල් නෙලුවැකි හෙමින් සීරූවේ ළගට අවොත් නුඹට මගෙ හිත බ..
Rs. 700.00
Adaraneeya Wiruwanani - ආදරණීය විරුවාණනී
පණ ගැන බියක් නැත පුපුරන වෙඩිලි මැද බිහිසුණු යුද වදිමි රුපුසෙන් මැදට වැද මව ඇති එකම බය ඔබෙ ආදරය ලද අහ..
Rs. 850.00
Sath Lahiru - සත් ළහිරු
වස්සාන සිහින දැක ගිම්හාන සමය ළග අතින් අත පැටලුනත් ගමනකට දිගම දිග දනිමි ඔබ සමග තව දුරට යා නොහැකි වග ඉ..
Rs. 550.00
Isadiya Mangalle - ඉසදිය මංගල්ලේ
මානෙල් සහ ජීවන් නිවසට පැමිණෙද්දී මා සිටියේ මිදුලේ ලිපක් හදාගෙන කොස් ඇට බදිමිනි.කොස් ඇට වලින් සාදන අග..
Rs. 900.00